Admin ගිණුමක් ඇති විට Administrator මුර පදය වෙනස් කරමු.

1.My Computer මත රයිට් ක්ල්ක් කර Manage යන්න තෝරන්න

2.Local Users and Groups යන්න තෝරා දකුණු පැනලයේ ඇති Users යන්න තෝරන්න.


3.දැන් Administrator යන්න මත මවුසයේ දකුණු බොත්තම තද කළ විට ලැබෙන මෙනුවෙහි Set Password යන්න තෝරා නව රහස්‍ය පදය ලබා දී OK බොත්තම තෝරන්න.




Comments

No responses to “Admin ගිණුමක් ඇති විට Administrator මුර පදය වෙනස් කරමු.”

Post a Comment

සටහන ගැන හිතෙන දේ,